Tuesday

ලංකාවේ ලෝක උරුම ගණන කීයද ?

මේ වන  විට ලංකාවේ ලෝක උරුම 08 නම් කර ඇත. ඒවා නම්,

  1. අනුරාධපුර

  2. පොලොන්නරුව

  3. සීගිරිය

  4. දබුල්ල

  5. මහනුවර

  6. සිංහරාජ වනාන්තරය

  7. ගාලු කොටුව

  8. මාධ්‍ය කදුකරය (හෝර්ටන්  තැන්න , ශ්‍රී පාදය , නකලස් කදුවැටිය )

නකලස් කදුවැටිය මෑතකදී සොයාගත් ලෝක උරුමයයි.

මේ ලෝක උරුම නම් කරන්නේ  UNESCO සංවිධානය මගිනි.ඔබ දන්නවද  වැඩිම ලෝක උරුම ගණනක් තිබෙන්නේ කොහෙද කියලා?  ඉතාලියේ

Wednesday

ඉන්දියාවේ මිසයිල මිනිසා කවුද?


Friday

ආසියාවේ දිගම ගඟ කුමක්ද?


යැංසිකියෑං ගඟ. 6,300 km - 3,915 miles

ලෝකයේ උසම එලිමහන් විදුලි සෝපානය පිහිටා තිබෙන්නේ කොහේද?


Wulingyuan area of Zhangjiajie, China . උස අඩි 1070 ( මීටර් 330) කි. 2002 දී ඡනතාවට විවෘත වී ඇත.

Saturday

ලොව පළමු සන්නිවේදන චන්ද්‍රිකාව කුමක්ද?


එකෝ නමින් 1960 දී අභ්‍යවකාශ ගත කරන ලදී

Tuesday

Torrent සංකල්පය ගෙන ආවේ කවුරුන්ද?



2005 දී Ludvig Strigeus නම් ස්වීඩන් ඡාතික පරිගණක මෘදුකාංග ශිල්පියායි.  .පසුව එහි අයිතිය BitTorrent ආයතනය වෙත පවරා තිබුනා.

Wednesday

ගූගොල් යනු ?



ගණිතයේදී එක ඉලක්කමට බින්දු 100 ලැබුවිට හදුන්වන්නේ ගූගොල් ලෙසයි. එය පහසුවෙන් උච්චාරණය කළ හැකි ආකාරයට ගූගල් ලෙස සර්ච් එන්ඡිම බිහිවිය.

වීදාගම මෛත්‍රීය හිමි විසින් රචිත ග්‍රන්ථ මොනවාද?

බුදුගුණ අලංකාරය
හංස සන්දේශය
ලෝවැඩ සගරාව

ගූගල් සෙවුම් යන්ත්‍රය නිර්මාණය කළේ කවුරුන්ද?


ලැරී පේඡ් හා සර්ඡි බ්‍රින් ය. 1998 සැප්තැම්බර් 07

නේපාලයේ අගනුවර හා මුදල් වර්ගය මොනවාද?


අගනුවර වන්නේ  කත්මන්ඩු , මුදල්වර්ගය වන්නේ රුපියල් ය.