ලංකාවේ ලෝක උරුම ගණන කීයද ?
මේ වන විට ලංකාවේ ලෝක උරුම 08 නම් කර ඇත. ඒවා නම්,
අනුරාධපුර
පොලොන්නරුව
සීගිරිය
දබුල්ල
මහනුවර
සිංහරාජ වනාන්තරය
ගාලු කොටුව
මාධ්‍ය කදුකරය (හෝර්ටන් තැන්න , ශ්‍රී පාදය , නකලස් කදුවැටිය )
By Unknown • 8:54 PM • 0 Comments
0 comments:
Post a Comment