Home
Danuma
දැනුම සොයන්නන්ට පිදෙන සයිබර් අවකාශය!
Friday
ලොව තුනීම ලැප්ටොප් පරිගණකය කුමක්ද?
By
Unknown
•
8:54 AM
•
0 Comments
අද වන විට ලොව තුනීම ලැප්ටොප් පරිගණකය වන්නේ MacBook Air 2015 ය. 2015 අප්‍රේල් 10 වන දින වෙළදපොලට නිකුත් වී ඇත.
Newer Post
Older Post
Home
0 comments:
Post a Comment
Get Social
LIKE US ON FACEBOOK
Popular Posts
ශ්‍රී ලංකාවේ පළාත් 9 ට ආවේණික වූ පුෂ්ප මොනවාද?
බස්නාහිර පළාත - සුදු නෙළුම් මල දකුණු පළාත - හීන් බෝවිටියා මල වයඹ පළාත - ඇට්ටේරියා මල උතුර...
පංච මහා විල් මොනවාද?
සුපීරියර්, හියුරන්, මිචිගන්, ඊරී, ඔන්ටේරියෝ මේවායින් විශාලම විල වන්නේ සුපීරියර් විලයි.
ලෝකයේ උසම කුලුන කුමක්ද?
Sky Tree. එය උසින් මීටර් 634 (අඩි 2080)වේ. ඡපානයේ ටෝකියෝ නගරයේ පිහිටා ඇති මෙම කුලුුන තට්ටු 29 කින් සමන්විතයි. 2012 මැයි 22 වන ද...
ලෝකයේ කුඩාම හා විශාලම මහාද්වීප මොනවාද?
කුඩාම මහාද්වීපය - යුරෝපා මහාද්වීපය විශාලම මහාද්වීපය - ආසියා මහාද්වීපය
ලංකාවේ ලෝක උරුම ගණන කීයද ?
මේ වන විට ලංකාවේ ලෝක උරුම 08 නම් කර ඇත. ඒවා නම්, අනුරාධපුර පොලොන්නරුව සීගිරිය දබුල්ල මහනුවර සිංහරාජ වනාන්තරය ගාලු ක...
නේපාලයේ අගනුවර හා මුදල් වර්ගය මොනවාද?
අගනුවර වන්නේ කත්මන්ඩු , මුදල්වර්ගය වන්නේ රුපියල් ය.
ලොව දිගම සමුද්‍ර සන්ධිය කුමක්ද?
ඉන්දියන් සාගරයේ පිහිටි මලක්කා සමුද්‍ර සන්ධියයි. දිග 800 Km.
ගූගල් සෙවුම් යන්ත්‍රය නිර්මාණය කළේ කවුරුන්ද?
ලැරී පේඡ් හා සර්ඡි බ්‍රින් ය. 1998 සැප්තැම්බර් 07
ගූගොල් යනු ?
ගණිතයේදී එක ඉලක්කමට බින්දු 100 ලැබුවිට හදුන්වන්නේ ගූගොල් ලෙසයි. එය පහසුවෙන් උච්චාරණය කළ හැකි ආකාරයට ගූගල් ලෙස සර්ච් එන්ඡිම බිහිව...
වීදාගම මෛත්‍රීය හිමි විසින් රචිත ග්රන්ථ මොනවාද?
බුදුගුණ අලංකාරය හංස සන්දේශය ලෝවැඩ සගරාව
Labels
Art
Computer
Geography
Health
History
Technology
0 comments:
Post a Comment