Sunday

ඔබේ විද්‍යා දැනුමට.......


ආවර්තිතා වගුවේ සදහන් නොවන එකම ඉංග්‍රීසී අක්ෂරය වන්නේ J අකුරයි.

මිනිසෙකුගේ අැසේ පේශි දිනකට 100,000 වතාවක් චලනය වේ.

ඔබගේ සිරුරේ තිබෙන කාබන් ප්‍රමාණය භාවිතා කලොත් පැන්සල් 9000 සෑදීමට පුලුවන්.

මිනිස් සිරුරේ තිබෙන මුලු රුධිර වාහිනි වල දිග ප්‍රමාණය සැතපුම් 60,000 පමණ වේ.

නිරෝගි පුද්ගලයෙකු දිනක දී පැය 07 හෝ 08 කටත් වඩා නිදා ගතහොත් මරණයට පත්වීමේ සීඝ්‍රතාවය 30% වැඩිවන බවයි.

දිනපතා චොකලට් පෙත්තක් අනුභවයෙන් හෘදයාබාධ, අංශභාගය, කොලෙස්ටරෝල් වල LDL සංඝටකය පහත දැමීමට හැකියාව ඇත.

උණ්ඩුකපුච්ඡය විසින් ඡීර්ණ පද්ධතියට ඇතුලු වන විෂබීඡ අක්‍රිය කරමින් ඡීර්ණ පද්ධතියේ නිසි පැවත්මට උදව් කරයි.


0 comments:

Post a Comment