Saturday

ලංකාවේ ශ්‍රී පාද කන්ද කීවෙනි උස කන්දද?

ශ්‍රී ලංකාවේ 5 වැනි උස කන්ද වන්නේ ශ්‍රී පාද කන්ද යි. උස මීටර් 2243 කි. මහවැලි, කැළණි, කළු හා වලවේ ගංගා ශ්‍රී පාද කන්දෙන් ආරම්භ වේ.

0 comments:

Post a Comment