Friday

දවසක් තුළ නීරෝගි හදවත කොපමණ රුධිර ප්‍රමාණයක් පොම්ප කරනවාද?


දළ වශයෙන් ගැලූම් 2000 ක් ( ලීටර් 7571) . දවසකදී නීරෝගි හදවතක් 100,000 ගැහෙන බවයි වෛද්‍ය මතය

0 comments:

Post a Comment