Friday

ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ පොත කුමක්ද?

ක්‍රිස්තියානි බයිබලය. සම්පූර්ණ බයිබලයම දැනට භාෂා 531 ට පරිවර්තනය වී ඇත. බයිබලයේ යම් කොටස් පරිවර්තනය වීම් 2883 ක් පමණ සිදුවී ඇත.

0 comments:

Post a Comment