Thursday

මුහුද යටින් ගමන් කරන ලෝකයේ දිගම උමං දුම්රිය මාර්ගය කුමක්ද?


Seikan දුම්රිය මාර්ගයයි. දිගින් 53.9 Km වේ. මෙම ලෝකයේ දිගම උමං දුම්රිය මාර්ගය පිහිටා තිබෙන්නේ ඡපානයයේය. 1998 මාර්තු මාසයේ සිට මහඡනතාවට විවෘත වී ඇත.

0 comments:

Post a Comment