Thursday

ලොව විශාලතම හා කුඩාම පක්ෂීන් කවුරුන්ද?


ලොව විශාලතම පක්ෂියා වන්නේ ostrich ය. උස මීටර් 2.8 පමණ වන අතර බර 156 Kg පමණ වේ. ostrich ලාගේ බිත්තරයක බර 1.4 Kg පමණ වන අතර දැනට ලෝකයේ විශාලම බිත්තරය වන්නේද මෙයය.

ලොව කුඩාම පක්ෂියා වන්නේ bee hummingbird ය. බර 5g ක් හෝ 6gක් පමණ වන අතර දිග 5cm ක් හෝ 6cm ක් පමණ වේ.

0 comments:

Post a Comment