Tuesday

රොබට් නොක්ස් සිරභාරයට ගැනුනේ කිනම් වර්ෂයේදීද?

1660 අප්‍රියෙල් මස 04 වෙනි දින සිර භාරයට ගැනුනු ඔහු අවුරුදු 19 කුත් මාස 6ක් හා දින 14 ක් ගත කරන ලදි. ඹහු නිදහස් කරන ලද්දේ 1679 ඔක්තෝම්බර් මස 18 වෙනි දිනය.

ඔහු විසින් රචිත ග්‍රන්ථයක් ලෙස An Historical Relation of the Island of Ceylon හි සිංහල අනුවාදය වන්නේ එදා හෙළ දිව නම් ග්‍රන්ථයයි.

0 comments:

Post a Comment