Monday

පරිගණකයේ පියා කවුරුන්ද?


චාල්ස් බැබේඡ්. 1833 දි එතුමා විසින් "විශ්ලේෂක එන්ජිම" (Analytical Engine) හැදුවා. ඒකෙ තමයි අද තියෙන පරිගණකවල මූලික සංකල්පය වෙන Input > Process > Output කියන ‍සංකල්පය මුලින්ම දකින්න තිබුණෙ.

0 comments:

Post a Comment